Saturday, March 29, 2014

නෙතු ලගම නවතින්න.. මගෙ සොදුරු සිත දෙන්න..



රෝස රෝස රොබරෝසිය
කොල හලලා අතු පුරවා
හිතුනා මට නුඹත් එක්ක
ලස්සන විදගන්න
අතු පිරි මල් කැකුලි එක්ක
උදයක තනිවෙන්න.. ..

රෝස රෝස රොබරෝසිය
මල් වැටිලා බිම පිපිලා
හිතුනා මට නුඹත් එක්ක
මල් වට ඇවිදින්න
මල් මත කැකුලියත් එක්ක
හවසක තනිවෙන්න.. ..

0 comments:

Post a Comment