Sunday, December 22, 2013

මගේ ආදරය.. ..



තනි හිත ඉන්දවා
තෙතමනය නිති තියා
පොහොර තරමට දමා
ඉනි වැට වට බන්දා
සැමදා ඇස් යොමා
පැලවී දලු ලනා
තුරු බලා හිදිනා
මගේ ආදරය.. .. ..

0 comments:

Post a Comment