Sunday, December 8, 2013

හීන සිතුවිලි.. .. ..



නුදුරු ඉසව්වේ
සිහින කොදෙව්වේ
තණ කොළ බිස්සේ
නුඹ මා තුරුලේ..
ඉගිලෙන සියොතුන්
මල් සෙව් සමනල්
ඈතක තුරු හිස්
මේඝ යි සුදුවන්..
රටාම ඇන්දා
ගී පද ගැයුවා
ආසිරි පැතුවා
සිහිනෙන් දුටුවා..

0 comments:

Post a Comment