Monday, February 3, 2014

මගේ දේ දුන්න..



පොලෝ මත වෙසෙන
බොහෝ අය විඳින
වලා මත නිදන
වර්ණ හත දුන්න..

වෙලා කටු ගෙවෙන
හීන මත විඳින
නිලා එළි නැගෙන
නුඹේ ඔය නයන..

පුරා නුබ පිරෙන
දේ දුන්න වැසෙන
මගේ හිත පිරුණ
සුදූනිල්  නයන.. 

0 comments:

Post a Comment