Wednesday, February 5, 2014

.. රැය පැමිණ ලියන ..



පේලියට ලගින
තෝර පෙති නිදන
සීත පිණි වැටෙන
රැය පැමින ලියන..

සිහින මල් වැටෙන
තරු තනිය රකින
සුදු මැණික නිදන
රැය පැමින ලියන..

පැතුම් හැම අමුණ
නුඹට සුභ පතන
ගුඩ් නයිට් කියන
රැය පැමිණ ලියන.. 

0 comments:

Post a Comment