Sunday, February 16, 2014

.. සිතුවිලි ..



හිරු අඹර දිලෙන කල
මල් පෙතිය හිනැහෙන
සිතුවිල්ල නුඹව කල
සිත් අඹර හිනැහෙමින..

සද වතුර ගලන කල
කුමුදු විල පෙති පිපෙන
මහද විල සිතුම් කල
සිතුවිලිය නුඹ ගලන..

0 comments:

Post a Comment