Sunday, December 22, 2013

මා මියෙන තුරා - ලග හිදිමි සදා.. .. ..



මීදුම් සලුව පසෙකින්
රවි කුමරු එබෙනවිට
පෑල දොර සයුරින්
රප්ත හිරු ගිලෙනවිට
තරු පොකුරු අතරින්
සද එළිය දිලෙනවිට
දිවි ගගුල දවසින්
දවස තව ගලනවිට
මගේ හිත් අහසින්
ලග හිදිමි නුඹව වට
පෙම් බදිමි මනසින්
සුදු මැණික මා ලොවට..

0 comments:

Post a Comment