Saturday, December 28, 2013

සුදු මැණිකට ලියමි.. .. ..



අරුණැල්ලේ හිරු අඹරට එනවා
පත් අස්සේ පිණි වියැකී යනවා
නුඹ සොදුරේ සිත් අඹරට එනවා
නෙතු අස්සේ පිණි වියැකී යනවා..

වසන්තයේ මල් පල හැඩ වෙනවා
දිගන්තයේ හිත් කුල්මත් වෙනවා
නුඹ මහදේ තව තව හැඩ වෙනවා
විසි හතර පැයේ සිත පිරිලා යනවා..

0 comments:

Post a Comment