Tuesday, December 3, 2013

හිදිමි බලා.. මා මියෙන තුරා..



සොදුරු ලියා
දුරක කියා
බලමි මෙමා
සිහින මවා..

රුවට පුරා 
නුවන් අරා
වශී වෙලා
සොයමි ඔයා..

මගෙම වෙලා
පිපෙයි කියා
හිදිමි බලා
මියෙන තුරා.. .. ..

0 comments:

Post a Comment