Thursday, December 12, 2013

සිහිනේ අද .. .. ..



ලගින් හිදලා
අතින් අල්ලා
ඇගිලි සිඹලා
කතා හදලා
නුඹට කියලා
සිනහ මවලා
ඇවිද ගියදා

0 comments:

Post a Comment