Monday, July 7, 2014

දන්නවද මගේ ආදරය..



රතූ පාට
නිල් පාට
පාට පාට
නැති උනාට..
කළු ලෑල්ලක
ඕන පාටකින්
ලියන්න පුළුවන් කියලා.. ..

ළග පාත
නෙතූ ගාව
නුඹ මෑත
නැති උනාට..
සිතුවිල්ලක
ඕන වෙලාවකින්
ලං වෙන්න පුළුවන් කියලා.. ..

0 comments:

Post a Comment