Sunday, December 29, 2013

නුඹයි මගේ සිතුවිල්ල.. .. ..



විල් දිය සොදුරුයි තඹරු වටින්
වෙරලම සොදුරුයි හැපෙන රලින්
අහසම සොදුරුයි නැගුනු සදෙන්
සිතුවිලි සොදුරුයි පිරුනු නුඹෙන්

0 comments:

Post a Comment