Tuesday, December 31, 2013

අලුත් අවුරුදු දා.. .. ..

















මගේ සුදු මැණික..
      අද අපේ ජීවිතයට නම් නම් තවත් එක දවසක් විතරයි.. එහෙම නැත්නම් අපිට ජීවත් වෙන්න තියෙන පොඩි කාලයෙන් තවත් පැය විසි හතරක් ..

මොනව උනත් අද මට විශේෂ දවසක්.. ඒ මගෙ සුදු මැණිකට තවත් පැතුමක් එක් කරන්න පුලුවන් නිසා..

ඉතින් මගෙ සුදු මැණික,, දවස් 365 ක පලවෙනි දවස,, එහෙම නැත්නම් 2014 ජනවාරි මාසෙ පලවෙනි දවස හා අදින් ඇරඹෙන මේ මුලු අවුරුද්දම මගේ සුදු මැණිකට,,

      * හිත පිරුණු සියලු සිතුම් පැතුම් ඉටුවෙන..
      * සතුට,, සැනසුම,, සෙනෙහස උතුරා යන..
      * නිරෝගී සුවය රැදුන,, රෝග දුක් පීඩා කරදර නැති..
      * හැමෝගෙම ආදරය,, කරුණාව,, හිතවත්කම ලැබෙන..
      *කිරියෙන් ,, පැනියෙන් ඉතිරෙන
      * සාර්ථක වූත්..
      * සුවබර වූත්..
      * ලෙන්ගතු වූත්..
      * යහපත් වූත්..
      * ආදරණීය වූත්..
      * හැඩකාර වූත්..
      * සුන්දර වූත්..

ලස්සනම ලස්සන,, වාසනාවන්ත,, අලුත් අවුරුදු දිනයක් හා අලුත් අවුරුද්දක් වේවා.. .. ..

මේ අලුත් අවුරුද්දට මගෙ සුදු මැණිකට පුංචි තෑග්ගක්.. මං paint  කරපු  T-shirt  එකක්..  මගෙ සුදු මැණිකට තෑගි දෙන්න මං අරගෙන paint  කලා.. ලස්සන නම් නෑ.. ඒත් මගෙ සුදු මැණිකට දෙන්නයි හැදුවෙ.. ඉතින් ගන්න.. .. ..

මං ගොඩාක් ම ආදරෙයි.. මගෙ සුදු මැණිකට තෙරුවණ් සරණයි.. .. ..  

0 comments:

Post a Comment