Wednesday, December 11, 2013

නුඹ.. .. ..



සිහින පිරිලා
සදකි මැවිලා
නෙතින් බැදලා
හිතම පුරවා
තවත් සෙව්
තව තවත් සෙව්
මගේ ප්‍රේමය.. ..
හැමදාට ලියලා
හිතම දීලා
දුරට වීලා
බලා ඉන්නා
තවත් කල්
තව තවත් කල්
මගේ ප්‍රේමය.. ..

0 comments:

Post a Comment