Friday, February 28, 2014

මේ සද යාමේ..



පාලු වලාවන්
තුරුලු කරන් මං
නුඹ ගැන සිතනා
මේ සද යාමේ..
මාගෙ සිනාකැන්
පිරුණු මුවින් රං
නෙතු ඉම මැවෙනා
මේ සද යාමේ..
සීන සිනාවන්
සිතට ඇවිත් දැන්
කවි පද ලියුවා
මේ සද යාමේ..

0 comments:

Post a Comment