Sunday, February 2, 2014

උපදින තුරාවටම අප..



හිත් හැගුම් විදින්නට ගග
ලියමි මල් සිහිනයන් නුඹට
මේ දිවි පුරාවටම නොව
උපදින තුරාවටම අප..

පෙම් බැදැන් හිදින්නට ලග
පතමි සුදු මැණිකයන් මට
මේ දිවි පුරාවටම නොව
උපදින තුරාවටම අප..

0 comments:

Post a Comment