Friday, March 21, 2014

සිහිනයට එන්න..



තරු මල් පිපිලා
පෙර රෑ තිස්සෙම
හිත් ගැබ පිරිලා
නුඹ ගැන හිතලම
සිහිනෙන් පෙනිලා
ලස්සන මැණිකම
තවම හොයනවා
නෙතු යුග නින්දෙම..

0 comments:

Post a Comment