Thursday, March 27, 2014

..දෙව් ලොවෙන් වැඩි - මගේ කැලුම් පෙති..



සුරංගනාවියක් සිටින්නා
නෙත් කැලුම් දුර ගලන්නා
මම දුර ඈතකම හිදින්නා
පිපි සිනා සුව සොයන්නා..

සදෙව් සිනහ මල් ගෙනල්ලා
දසතක් පුරාවට සුවද ඉහලා
මට සොරා ගන්නටම හිතිලා
කල් ගෙවමි මා කැලුම් මවලා..

නුබ ගැබක් පුරා සරලා
පෙති කැලුම් එකතු කරලා
පෙම් හුයට හැම පලන්දාලා
බදිමි සිත වට සිනහ මාලා..

0 comments:

Post a Comment