Sunday, March 16, 2014

කෙසේ නම් කියම්දෝ ඔය ලස්සන.. .. ..



කීවා
සුළග මට කීවා
නුඹ ලගින් සුවද ගෙන
මල් සුවද කරන බැව්
කීවා..

කීවා
සද එලිය කීවා
නුඹ වතින් කැලුම් ගෙන
සද එලිය ගලන බැව්
කීවා..

කීවා
මුතු පබලු කීවා
නුඹ නෙතින් දිලුම් ගෙන
මුතු පබලු දිලෙන බැව්
කීවා..

0 comments:

Post a Comment