Sunday, March 23, 2014

හිත් මල නුඹ නමින් පිපේ..



මීදුම් ගගකි
අලුයම ගලනා
අහස් කුසේ
සීතල දියකි
ගගමැද පිරිලා
රෑ අහසේ
ආදර විලකි
උල්පත උනනා
මා මනසේ
විල වට මලකි
නිතියම පිපිලා
සුවද මෙසේ.. .. ..

0 comments:

Post a Comment