Thursday, March 13, 2014

සද රැය..



වලා පෙළම
සද එලියේ නැහැ උනාවේ
මගේ හිතම
නුඹ මතකේ දැල් උනාවේ..

කලා රැසම
සද සාවිගෙ දැන් වලාවේ
හිතේ බැඳුම
සතුටේ මල් තව නෙලාවේ..

රැයේ පිරුම
හිත පෙම් කවි ලියාවේ
මැණික සුදුම
සිහිනෙන් මට ලං උනාවේ..

0 comments:

Post a Comment