Friday, March 7, 2014

ආදර සුළග..



විසිහතරක පැයක් පුරා
මුලු හිත් අහසක්ම වසා
හැමදාමත් හමා ඇවිත්
කදුලක හිද හිනැහෙන්නට
නැලවීලා සැනසෙන්නට
මියෙන තුරා හැමදාමත්
මේ හිත මග බලමි හෙටත්
පාවීලා හමා යන්න..
සුළගේ නුඹ එන්න.. 

0 comments:

Post a Comment