Saturday, March 22, 2014

දවස..



වලා පට මකමින්
පුරා සද නැගෙමින්
හිතක එම විලෙසින්
සතුට මල පිපුනෙන්
රැයේ පෙර සිහිනෙන්
මගේ සද දැකුමෙන්
දිවා කල යහමින්
ගෙවේ සිනහ කැල්මෙන්..

0 comments:

Post a Comment