මගෙ අම්ම කියන විදියට ඇත්තටම මම ඉපදුනේ 1988 03 03 වෙනිද ලු.. ඒ උනාට මොකක් හරි අතපසු වීමක් හින්ද birth certificate තියන්නෙ 1988 03 04 කියල.. ඒක ලොකු ප්‍රශ්නයක් නෙවේ ඉතින්.. පොඩි කාලෙ ඉදලම,, මගෙ හැම වැඩකටම උපන් දිනය උනේ 1988 03 04.. හැබැයි අම්මයි අක්කලයි මාර්තු 03 වෙනිදට සුභ පතනව..
කතාව ඒකම නෙවෙයි.. මගෙ සුදු මැණිකගෙ උපන් දිනය 1988 07 03 නෙ.. සුදු මැණිකට උපන් දින ගොඩකට wish කලත්,, අපි දෙන්නගෙ birthday වල සමාන කමක් තියනව කියල මට හිතුනෙ මේ ලගදි..
ඉතින් මං හිතුවා වෙනස් කරන්නම බැරි තැන් ඇරෙන්න,, අනිත් හැම තැනකදිම මගෙ දැනට ලියල තියන birthday වෙනස් කරන්න,, උපන් දිනය 1988 03 03 කියල ලියන්න.. මේක දැක්ක ගමන් ඕන කෙනෙක්ට හිතෙන්න පුලුවන් බොළද අදහසක් කියල.. හරි වෙන්න පුලුවන්.. මොනා උනත් මට ඕනි මගෙ සුදු මැණිකගෙ විදියට වෙන්න.. ඉතින් දැන් අපි දෙන්නටම එක වගේ birthday නෙ තියෙන්නෙ.. අනික මං බොරුවකුත් නෙවෙයිනෙ කරන්නෙ..
මේක තමා ඉතින් මගෙ කතාව..
0 comments:
Post a Comment