වචන පොඩිත්තෙන් මාගේ සවනට
කන් කලු වේ නම් ජීවිතයේ
අමෘත රස හිමි සවන සොයන වැකි
දෙව්ලිය හඩ මට නෙතු මානේ..
සිනහ දසන්තෙන් මාගෙ දෙනෙතට
මල් පිපිදේ නම් ජීවිතයේ
සදුන් සුවද පිරි දසුන් දිලෙන සිරි
නදුන් උයන මට නෙතු මානේ..
සිහින වසන්තෙන් මාගේ දෑතට
නුඹ එනවා නම් ජීවිතයේ
සතුටු මලින් පිපි සිනහ මලින් පිරි
වසන්තයකි මට නෙතු මානේ..
0 comments:
Post a Comment