Monday, April 14, 2014

සිංහල අලුත් අවුරුද්ද.. .. ..



"එරබදු මල් නැකතින්
පැතුමන් මුල පුරන්නම්
හිනැහුනු පෙම් හිතකින්
කලියෙන් සුභ පතන්නම්.. "

ආදරණීය මගෙ සුදු මැණික,,
ඉතින් මේ අවුරුද්දටත් මගෙ සුදු මැණිකට පොඩි තෑග්ගක් හදන්න හිතුනා.. ඉතින් මේක හරීම පොඩි එකක්.. ලස්සනයිද දන්නෙ නෑ.. ඉතින් මගෙ මැණිකට තෑගි දෙන්න,, glass cup අරගෙන paint  කලා..
මේ තියෙන්නෙ paint කරන්න කලින් ගත්ත විදිය..


මේ තියෙන්නෙ paint  කලාට පස්සෙ.. ඉතින් ලස්සන නැතුව ඇති.. මගේ cam  අවුල් නිසා photos  හරියට පේන්නෙත් නෑ..



ඉතින් මං මේක තියාගෙන ඉන්නවා..
මගෙ සුදු මැණික මගේ උනු දවසක,, මේක පිරෙන්නම milk coffee  හදා ගෙන,, සුදු මැණික එක්ක බෙදාගෙන බොන්න ඕනි.. ඉතින් ඉස්සෙල්ලම බොන්නෙ මගෙ සුදු මැණික.. ඉතුරු බාගය මට ඕනි.. ඉතින් එනව නේද දවසක මගේ වෙලා.. .. .. මං බලාගෙන ඉන්නවා..

ආදරෙයි ගොඩාක්ම ගොඩාක්.. මං ආදරෙයි මගෙ සුදු මැණික.. මගෙ සුරංගනාවිට ගොඩාරියක්ම ආදරෙයි.. මං ආදරෙයි..

මගේ සුදු මැණිකට,,
ලස්සනම ලස්සන,,
හැඩකාර,,
සිහින දකින හැම දෙයක්ම හරියන,,
ගොඩාක්ම සාර්ථක,,
ආදරය ගොඩාක් ම ලැබෙන,,
සතුටු මල් වැහි වැටෙන,,
ලස්සන සිනහව පිරුණු,,
අලුත් අවුරුද්දක් වේවා.. .. ..

0 comments:

Post a Comment