සුදු මැණික,, අන්සතු වෙලා දුරක ඉන්න නුඹ,, මගේ හිතට නම් කවදාකවත් අන්සතු නෑ.. මගේ ම සිහින කුමාරිය,, නුඹට ලියන වග නම්.. .. ..
හැගුම් පරිණත වෙලාමියුරු රහසක් සොයාහිදිමි දිවියම බලාසොයන මධුවිත ඔයා.. මේ ටිකට ගොඩක් හිත ගියා මචෝ ලස්සනයි තව ටිකක් වර්ධනය කරල ගන්න පුලුවන් හැකියාවක් තියෙනවා.. දිගටම ලියන්න. එතකොට හරියාවි..
බොහොම ස්තූතියි..
Buy My Themes and Designed By TM.
2 comments:
හැගුම් පරිණත වෙලා
මියුරු රහසක් සොයා
හිදිමි දිවියම බලා
සොයන මධුවිත ඔයා..
මේ ටිකට ගොඩක් හිත ගියා මචෝ ලස්සනයි තව ටිකක් වර්ධනය කරල ගන්න පුලුවන් හැකියාවක් තියෙනවා.. දිගටම ලියන්න. එතකොට හරියාවි..
බොහොම ස්තූතියි..
Post a Comment