Wednesday, December 4, 2013

ජීවිතය.. .. ..



සොදුරු සිතුවම් තනා
කවි ද පදවැල් ගොතා
සිහින දහසක් මවා
සොයන සදවත ඔයා..

අරුණ ඇරඹුම වෙලා
දවල් දවසත් තමා
රැයේ මතකේ නිසා
සොයන පණනල ඔයා.. 

හැගුම් පරිණත වෙලා
මියුරු රහසක් සොයා
හිදිමි දිවියම බලා
සොයන මධුවිත ඔයා.. 

2 comments:

වෙද සිතක සිත්තම said...

හැගුම් පරිණත වෙලා
මියුරු රහසක් සොයා
හිදිමි දිවියම බලා
සොයන මධුවිත ඔයා..

මේ ටිකට ගොඩක් හිත ගියා මචෝ ලස්සනයි තව ටිකක් වර්ධනය කරල ගන්න පුලුවන් හැකියාවක් තියෙනවා.. දිගටම ලියන්න. එතකොට හරියාවි..

Unknown said...

බොහොම ස්තූතියි..

Post a Comment