uba wage ewun thamai ape school1 namath kanne.hithan athi maha loku wadak karanawa kiyala.uba love karaddi kiyana ewa mehema daddi oya kella redi adanda pare yanne? love karana ewa loketa penna danna ubata lajja nadda? one day our friend show me ur account.issara hitapu eka wage hoda nama thiyana hitapan.nikan pare yana wal ballo ganata watenna epa ban.
2 comments:

බොහෝම ස්තූතියි අවවාද සහ උපදෙස් වලට.. ඒත් මට Gangi Nisansala කියලා මගෙ යාලුවෙක් ව නම් මතක නැහැ.. සමහර විට මට අමතක වෙලා වෙන්නැති.. මෙහෙමයි මචං මට කාගෙන් වත් හොද නමක් ගන්න ඕනි නෑ.. කවුරු කොහම,, මොන විදියට මං ගැන හිතුවත් මට කමක් නැහැ බං.. මං දන්නව මගේ ගැන.. මතක තියාගන්න යාලුවා,, ලෝකෙ කවුරුවත්,, කාටවත් ඕනි විදියට ජීවත් වෙන්නෙ නෑ.. හැමෝටම තමන්ගෙම විදියක් තියනවා.. සරලව කිව්වොත් ආදරය කරන්නවත්,, ජීවත් වෙන්නවත් සම්මත ක්රමයක් නැහැ..
අන්තිමේටම ආයෙත් කිව්වොත් බොහෝම ස්තූතියි.. මං අගය කරනවා ඔයාගෙ සම්මත අදහස්..
Post a Comment