Thursday, January 30, 2014

නිවාඩුවකට ගමේ ගිහින්ලූ.. .. ..



පාට පාටට හිම වැස්ස දකින්නට නැතිලු
ආර්ක්ටිකාවේ උතුරු හිම කදුත් දිය වෙයිලු
අව් රස්නෙ හිම වලහ තැවි තැවී හිදිනවලු
හිම කුමරි එන තුරා මග බලන් හඩනවලු.. .. ..

0 comments:

Post a Comment