Sunday, January 26, 2014

.. .. .. නුඹ පමණක්ම මට.. .. ..



ලියන්නට පෙම් සර ගීත
පිහින්නට නෙතු මත දෑත
සිටියෙ නුඹ පමණි මට
සිතට මා ලග මෑත..

පැතුම් බෝ තිබුනෙ නැත
සිතුම් නුඹ රැගෙන ඇත
ඉන්නෙ නුඹ පමණි මට
නෙතට මා දුර ඈත..

නුවන් හැරවුනත් රත
කැලුම් ඉගිලුනත් වත
හිදියි නුඹ පමණක්ම මට
හැරෙන තුරු ගත සීත.. 

0 comments:

Post a Comment