Wednesday, January 15, 2014

ආදරෙයි මං..



සන්සුන් දෑසේ වෙලීලා
මල්දම් සීනා යාවීලා
නින්දෙන් පෙම් බැදීලා
ඉන්නේ මං නම් පේවීලා.. .. ..

0 comments:

Post a Comment