Sunday, January 12, 2014

දේදුන්නෙන් පාට අරන් - වලා පෙළම පාට කරන්.. .. ..



ආදරය මහා
නුබ ගැබට වඩා
හැමතැනම වෙලා
හිත් අහස පුරා..

දුර පෙනෙන වලා
හැම පාට කලා
සිහිනයක නිදා
ලග හිදිමි ඔයා..

පෙම්බරිය ඔයා
නන්දනිය සිනා
දෙව් රුවම සිතා
පෙම් බදිමි සදා.. 

0 comments:

Post a Comment