Friday, January 3, 2014

පින් කර නෑ මං - දකින්නට රන්



හැකිය ගනු ලොව රජකමත්
සිහසුන ත් හිස ඔටුන්න ත්
මතුදාක බෝ වෙහෙසුනොත්
නමුදු දෙනෙතට රුව නුඹත්

0 comments:

Post a Comment