Tuesday, January 21, 2014

අඹර පිරි තරු දුරින් - සද මඩල සිප අරන්



හිනැහෙන්න මල් අරන්
නැලැවෙන්න ගී කියන්
ලග ඉන්න පෙම් බැදන්
හිත දෙන්න රත්තරන්..

අඹර පිරි තරු දුරින්
සද මඩල සිප අරන්
හීනයක දුර ඉදන්
බලා ඉමි රත්තරන්.. 

0 comments:

Post a Comment