Monday, January 27, 2014

.. .. .. හසුන .. .. ..



ආදරය බෝ තබා
සුළං රොදක ඔතාලා
පා කරලා එව්වා
සුදු මැණික සොයාලා
හමුවේවි ඔයා හා
මද පවනේ සිනහා
කෙහෙරැල් පා කරලා
මගෙ ආදරය තියලා
පවසාවි කොදුරලා
මං ආදරෙයි කියාලා
නුඹ වට දැවටීලා
පවසාවි කොදුරලා
මං ආදරෙයි කියාලා..

0 comments:

Post a Comment