Sunday, October 13, 2013

සම කරන්න බැහැ නුඹ මා කිසිම මලකට.. නුඹේ සුවද විහිදෙනවා දෙව් විමානයන්ට..

මල් පිපෙන 
මල් සමය
මල් පාර 
මල් සරන
මල් උයන 
මල් ඇදෙන
මල් රැගෙන 
ඇවිදින්න
එනවාද
මල් කැකුළ
මතු දිනක
මල් සමග
පිය මනින 
මල් හීන
මගෙ නොවන 
ඔය සුවද 
දැනෙයි මට
දුර ඉන්න
සුවද නැති
මල් අතර
යයි සුවද 
දස අතට
මල් හිතේ
අග රැජින
මගේ මල
සුදු මැණික.. .. .. 


0 comments:

Post a Comment