Thursday, October 10, 2013

දිලෙන්න තාරකා මගේ පෙමින්.. ඇය ඉන්නෙ මට බොහෝ දුරින්.. ..

මල් තාරකා පුරා
ගී පද ලියා තියා
පෙම වදන් කලා
නුඹ නමින්  ලියා.. ..

දෝ මාල පුරවලා
එක ලගින් තියා
නුඹ දෙසම බලා
පෙම වයයි මෙදා.. .. 

නිල් ශ්වේත විහිදිලා
රතු එළිය හිනැහිලා
හැම පැහැය දී ගලා
මා පෙම කියයි සදා.. .. 

අමරණීය තාරකා
මුළු අහස ගයි වසා
රෑ සොදුරු වෙයි සදා 
මගෙ පෙමින් බලා.. .. 

0 comments:

Post a Comment