Tuesday, October 15, 2013

ඉන්නට ආසයි සොදුරියේ.. රුව පෙනෙන දුරකම.. .. නුඹ ඇසෙන දුරකම.. ..

මද පවනේ
හමා ඇවිත් සිහිලැල්
වෙලෙනවා රහසින්
ඔබට ආදරෙයි මං..

සද එලියේ
ගලා ඇවිත් රන්වන්
එබෙනවා රහසින්
ඔබට ආදරෙයි මං..

මල් සුවදේ
එතී ඇවිත් මනරම්
රැදෙනවා රහසින් 
ඔබට ආදරෙයි මං.

0 comments:

Post a Comment