Saturday, October 12, 2013

සුරගනක් දෝ.. නුඹ දෙව් දුවක් දෝ.. උමතු කරනා.. හිම කුමරියක් දෝ.. .. ..

හැගුම් ආකහෙන්
වලා තීරයෙන්
පැතුම් වැහැලා ගලා ගිහින් 
මල් යායකින්..
පෙමින් හිත දරන්
නුඹේ රුව මවන්
සිහින දැකලා මගේ හිතින් 
හරි ආදරෙන්..
සිතුම් ගොනු කලේ
වදන් තෙලි තුඩේ
නෙතම පිනන සදමයි
නුඹ කුමරියේ.. ..
සිහින මන විලේ
තියමි මම ලොවේ
උමතු කරන රුවමයි
නුඹ දෙව්ලියේ.. ..

0 comments:

Post a Comment