Friday, October 4, 2013

නොමියෙන සිහිනය..

පෙම් හී නොම ගියාට මල්සරා
නුඹ තමයි
මගෙ තමයි
හිතින් මං නුඹේ ප්‍රේමවන්තයා..

සද වතයි දිලෙන්නෙ අහසක
මගෙ සදයි
පෙම තමයි
හිතින් මං නුඹේ ප්‍රේමවන්තයා..

දුරින් අන්සතු උනාට අප්සරා
මා ලොවයි
සිහිනයයි
හිතින් මං නුඹේ ප්‍රෙමවන්තයා.. .. .. 

0 comments:

Post a Comment