Monday, October 7, 2013

නිකිණි මහේ ආ.. වස්සානය.. ..

දෙපා පිය මැන
සෙවනැල්ල හා මම
සමිදු අබියස 
වීය නුඹගෙම..

හිතම පෙර දින
නුඹයි මගෙ පෙම
සමිදු අබියස
වීය නුඹගෙම..

දිවිය අද දින
නුඹයි මගෙ පෙම
සමිදු අබියස 
වීය නුඹගෙම..

ඇති තුරා පණ
නුඹයි මගෙ පෙම
සමිදු අබියස
වීය නුඹගෙම.. .. ..




0 comments:

Post a Comment