Monday, September 8, 2014

කතර මම වෙමි හිදිමි බලා..



ඈත දුර යන වැස්ස වලා
ප්‍රේම වැහි සුව දුරම නිසා
බෝම කල් හිද සිටිමි බලා
කුමරි වැහි දිය ගැනම සිතා..

වියලි ලය මත තවත් පෙලා
නපුරු හිරු රැස නිතර ගියා
හදම සැන සෙන සිසිල තියා
කුමරි වැහි දිය එන්න හමා..

කටුක බිම් තල පිළිස් සෙනා
දවස දව සින් අවැසි වෙනා
දිවිය පණ නල නුඹම නිසා
කුමරි වැහි දිය එන්න බබා..

0 comments:

Post a Comment