Friday, September 12, 2014

ජීවිතය මිපිට.. .. ..



සීත ගෙන රසට
දැනෙන සිතු විලිය
හීන ගෙන හිතට
රැදෙන මියු ලැසිය
ආල සිත ලගට
ගෙනෙන මුදු කවිය
ජීවි තය මිපිට
නුඹයි මගෙ මැණික.. 

0 comments:

Post a Comment