Saturday, September 20, 2014

ගොම්මන බැදි වෙලාවේ.. .. ..



පුරා සදක් නුඹ පිපිලා
ලස්සන දුටු මනාපේ
පෙමා හැගුම් හිත ඉහිලා
සදවත මගෙ නුරාවේ
බලා පැතුම් පොදි පුරවා
ඉල්ලමි පෙම එදාසේ
වරා මලක් සඳ සොයනා
ගොම්මන බැදි වෙලාවේ.. .. ..

0 comments:

Post a Comment