Wednesday, September 17, 2014

අමාවකයි නේ නුඹ නැති සිහිනේ..



සඳ කළුව පිරි දාට
සඳ නැතිවු එක දාට
කදෝ එළිය කුම කට
හිත පිරුණු දුක සෝක
දුර අඩති උල ලෙහෙනුවෝ..

සඳ කුමරි නා දොහට
අමාවක වු මේ සිතට
අන් සිහින දැක කුමට
හිත පිරුණු දුක සෝක
මම් හඩමි උල ලෙහෙනු සේ.. 

0 comments:

Post a Comment