Friday, August 29, 2014

මුඩු බිම..



සරත්,, ග්‍රීස්ම,, ශීත,,
කියල වෙනසක් නැතිව
සිතුවිලි ලඟ
වසන්තය මවන නුඹ..
නෙතු ලඟ නම්
කිසිදා වැහි නොවැටුන
හීනයක්ම විතරයි.. .. ..
ඉතින් එනවාද අස්වද්දවන්න
දවසක මේ මුඩු බිම
සීතල වැහි අරගෙන.. .. ..

0 comments:

Post a Comment