Tuesday, June 17, 2014

පිණි වැස්ස..



 " අහස් පෙම් ගී රහස් කියලා
පොලෝ කොපුලී සෙමින් සිඹිනා
පෙම් කැලුම් වහිනවා.. ..
සිතුම් ආදර ගීත කියලා
දෙතොල් අද්දර හීන සිඹිනා
තනි පෙමක් ලියනවා.. ..  ''

0 comments:

Post a Comment