Sunday, April 26, 2015

මගේ ආදරය..



දකින්නට නැතිම නැති
ලියමනක් එන්නෙ නැති
අසන්නට වෙසෙන පැති
පෙනෙන්නට දෙවියො නැති..

කියන්නට කෙනෙක් නැති
කරන්නට දෙයක් නැති
සිතුවිලිත් සමග බැඳි
මතකයක් හඩන හැටි..

දමන්නට රුවන් බැමි
ඉල්ලුවේ වෙදන් ගිලි
පැලෙයි සිත දුකම එති
ආදරය මේ වෙන්න ඇති..

0 comments:

Post a Comment