Sunday, April 26, 2015

වහිනා නම් මෙහේ.. .. ..



දිය දහරා ඇදී
වැහි ආකහේ
හිද මෙහි ආවගේ
නුඹෙ ආ.. ආදරේ
වහිනා නම් මෙහේ
තෙමි තෙමිලා ඔහේ
මියැදෙමී සීතලේ.. 

0 comments:

Post a Comment